UNDER CONSTRUCTION!

How to Hack a Wi-Fi Network’s WEP Password with BackTrack

Wifi Network එකක් හැක් කරන්න නම් ඔයාලට මුලින්ම ඔයාලගෙ PC එකට  Wifi Device එකක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නෙ ෆයි ෆයි කාර්ඩ් එකක් හෝ රවුටයරයක් අවශ්‍යයි. 

දැන් මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න.  Linux Backtrack 5 RC2 
Wifi Network එකක් හැක් කරන්න නම් ඔයාලට මුලින්ම ඔයාලගෙ PC එකට  Wifi Device එකක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නෙ ෆයි ෆයි කාර්ඩ් එකක් හෝ රවුටයරයක් අවශ්‍යයි.

දැන් ඔයාල ඩවුන්ලෝඩ් කරගත්ත ISO Gnome සිස්ටම් එක CD එකකට Burn කරගන්න ඕන.ඊලගට තියෙන්නෙ මේ CD එකෙන් ඔයාලගෙ පරිගණකය Boot කරගන්න ඕන. දන්නවනෙ කරන විදිහ?

ඊට පස්සෙ root@bt:~# කියන තැනට airmon-ng කියල ටයිප් කරල Enter කරන්න.දැන් ඔයාලට පේනව ඇති අවට තියෙන වයි ෆයි නෙට්වර්ක් ටික.මෙතන ra0 කියන්නෙ wifi නෙට්වර් එක. 

Share this article :

Post a Comment

Support : Copyright © 2011. | INSPIRON ZONE | - All Rights Reserved
Template Created by DANUKA RANASINGHE Published by INSPIRON
Proudly powered by | INSPIRON |